Description
එල්. එච්. මෙත්තානන්ද පරමාදර්ශය
සම්පාදනය –
- ප්‍රණීත් අබේසුන්දර
- පාණිනි වෑවල
ප්‍රකාශනය – බෞද්ධාලෝක පදනම, 2024
එල්. එච්. මෙත්තානන්දයන්ගේ 130 වැනි ජන්ම සංවත්සරය 2024 මාර්තු 19 වැනි දිනට යෙදුණු අතර, ඔහු ජීවත්ව සිටි වසර 73 ඇතුළත ඔහු රට දැය සමය, විශේෂයෙන් අධ්‍යාපනයට කළ සේවය ඇති විශිෂ්ටය. එතුමන් දිවයිනේ ප්‍රධානතම බෞද්ධ පාසල් ත්‍රිත්වය වන කොළඹ ආනන්ද විද්‍යාලය, මහනුවර ධර්මරාජ සහ කොළඹ නාලන්දා යන විද්‍යාලයන්හි විදුහල්පති වශයෙන් සේවය කළේය. පිටු 171 කින් සමන්විත මෙම අගනා ග්‍රන්ථයෙන් එල්. එච්. මෙත්තානන්ද මහතා පිළිබඳව බොහෝ තොරතුරු ඉගෙන ගත හැක.
Compiled –
- Praneeth Abeysundara
- Panini Wewala
Published – Bauddhaloka Foundation, 2024
H. Metthananda’s 130th birth anniversary fell on March 19, 2024, and during his 73 years of life, his service to the country, especially education, is remarkable. He served as the principal of the three major Buddhist schools in the island, namely Ananda College, Colombo, Dharmaraja College, Kandy, and Nalanda College, Colombo.A lot of information about L. H. Metthananda can be learned from this valuable book consisting of 171 pages.




