Description
ගඩලාදෙණි විහාර වරුණ
ප්‍රධාන සංස්කාරක – මහාචාර්ය මාලිංග අමරසිංහ
සහාය සංස්කාරකවරු –
- පූජ්‍ය වැලිවිට ශ්‍රී සරණංකර නාහිමි
- පූජ්‍ය අරන්වෙල සුමංගල නාහිමි
ප්‍රකාශනය – බෞද්ධාලෝක පදනම, 2024
පර්යේෂකයන් 11 දෙනෙක් විසින් රචිත පර්යේෂණ ලිපි 11 සහිත මෙම ශාස්ත්‍රීය සංග්‍රහය තුළින් ඓතිහාසික ගඩලාදෙණි විහාරය සහ ඒ ආශ්‍රිත සංස්කෘතිය සහ සම්ප්‍රදායික පිළිවෙත් පිලිබඳ මනා අවබෝධයක් ලබා ගත හැකිය.මෙහි පිටු 155 කි.
Gadaladeni Vihara Varuna
Editor-in-Chief – Professor Malinga Amarasinghe
Assistant Editors –
- Venerable Weliwita Sri Saranankara Thera
- Venerable Aranwela Sumangala Thera
Published – Bauddhaloka Foundation, 2024
This scholarly collection, which contains 11 research articles written 11 researchers, provides a good understanding of the historic Gadaladeni Vihara and its associated culture and traditional practices. It has 155 pages.





