Description
දොඩන්දූව ශෛලබිම්බාරාම මූල මහා විහාරය
සංස්කරණය – මාලිංග අමරසිංහ
ප්‍රකාශනය – බෞද්ධාලෝක පදනම, 2025
විවිධ පර්යේෂකයන් විසින් රචිත ලිපි අටකින් සමන්විත මෙම ග්‍රන්ථය දොඩන්දූව ශෛලබිම්බාරාමය ආශ්‍රිතව සිදු කෙරුණු පර්යේෂණ ඔස්සේ රචිතය. ඉතිහාසය සහ සංස්කෘතිය ගැන උනන්දුවක් දක්වන කියවන්නන්ට මෙන්ම, ශාස්ත්‍රීය පර්යේෂණ වල නියැලෙන්න ශාස්ත්‍රවන්තයන්ටත් මෙම ග්‍රන්ථය වැදගත් වේ.
Dodanduwa Shailabimbarama Mula Maha Viharaya
Edited – Malinga Amarasinghe
Published – Bauddhaloka Foundation, 2025
This book, consisting of eight articles written various researchers, is based on research conducted on the Dodanduwa Shailabimbarama ancient temple. This book is important for readers interested in history and culture, as well as for scholars engaged in academic research.




