බෞද්ධ මුද්දර ඉතිහාසය

රු1,000.00

27 in stock

Compare
Category:

Description

බෞද්ධ මුද්දර ඉතිහාසය

ශ්‍රී ලංකාවේ නිකුත් වූ බෞද්ධ මුද්දර එකතුව සහ බෞද්ධ සමරු කාසි හා බෞද්ධ සංඛේත යෙදූ මුදල් නෝට්ටු

සම්පාදක – ජනක මල්ලිමාරච්චි

ප්‍රකාශනය – බෞද්ධාලෝක පදනම, 2020

 

ශ්‍රී ලංකාවේ මුද්දර ඉතිහාසය විදහා දක්වන වර්ණවත් පිටු 97ක් ඔස්සේ මෙම අගනා ග්‍රන්ථය පාටක ඔබට ශ්‍රී ලංකාවේ බෞද්ධ ශාසනික ඉතිහාසය, දේශපාලන ඉතිහාසය, බෞද්ධ සාහිත්‍ය, පෞරාණික බෞද්ධ කලා ශිල්ප මෙන්ම, බෞද්ධ සිද්ධස්ථාන, ශ්‍රී ලංකාවේ ශාසන අඹර එකළු කළ විශිෂ්ට යතිවරුන්, බෞද්ධ ඇදහිලි සහ විශ්වාස සහ ලෝක බෞද්ධ ඉතිහාසය පිළිබඳවත් රසවත් තොරතුරු රැසක් තිලිණ කරයි. එසේම ශ්‍රී ලංකාවේ බෞද්ධ මුදල් නෝට්ටු සහ කාසි පිළිබඳව අප්‍රකට මෙන්ම වැදගත් තොරතුරු රැසක් මෙම ග්‍රන්ථයේ ඇතුළත් ය.ශ්‍රී ලංකාවේ මුද්දර ඉතිහාසය පිලිබඳ රචිත පොත් සහ ලිපි ඇතත්, ශ්‍රී ලංකාවේ බෞද්ධ මුද්දර ඉතිහාසය පිලිබඳ රචිත ලිපි ලේඛන අල්පය. බෞද්ධාලෝක පදනම විසින් ප්‍රකාශනය කරන ලද ‘බෞද්ධ මුද්දර ඉතිහාසය’ ග්‍රන්ථය එම විශාල අඩුව පිරිමසන අගනා ග්‍රන්ථයකි.

 

History of Buddhist Stamps

A collection of Buddhist stamps issued in Sri Lanka, along with Buddhist commemorative coins and banknotes featuring Buddhist symbols.

Compiler: Janaka Mallimarachchi
Published : Bauddhaloka Foundation, 2020

Through 97 colourful pages illustrating the history of stamps in Sri Lanka, this valuable book provides a wealth of fascinating information about Buddhist religious history, political history, Buddhist literature, ancient Buddhist arts and crafts, Buddhist shrines, the great monks who united and protected the Sasana in Sri Lanka, Buddhist beliefs and practices, and the history of Buddhism around the world. The book also includes many lesser-known and important details about Buddhist-themed banknotes and coins issued in Sri Lanka.Although several books and articles have been written on the history of stamps in Sri Lanka, very few publications focus specifically on the history of Buddhist stamps. The book History of Buddhist Stamps, published the Bauddhaloka Foundation, is therefore a valuable contribution that helps fill this significant gap.