An Anthology of Articles from the Journal of the Royal Asiatic Society of Sri Lanka: Volume 1

රු2,000.00

30 in stock

Compare
Category:

Description

An Anthology of Articles from the Journal of the Royal Asiatic Society of Sri Lanka –

Volume 1 Northern Sri Lanka

 

Published – Bauddhaloka Foundation and Royal Asiatic Society of Sri Lanka, 2025

Complied – Ven. Dr. Waskaduwe Siri Sarana Thero, Dr. Sumedha Weerawardhana, Samith Kalhara, Muditha Karunamuni, Bindu Urugodawatta

This anthology contains 16 research articles focusing on the history and archaeology of the northern region of Sri Lanka. These 16 articles discuss the history of settlements of the Jaffna peninsula, early Tamil and Sinhalese settlements in Jaffna, Nagadipa, Kandarode, and Delft.

 

ශ්‍රී ලංකා රාජකීය ආසියාතික සංගමයේ සඟරාවේ ලිපි එකතුවක් 

1 වෙළුම ශ්‍රී ලංකාවේ උතුරුකරය

 

ප්‍රකාශනය – බෞද්ධාලෝක පදනම සහ ශ්‍රී ලංකා රාජකීය ආසියාතික සංගමය, 2025

සංස්කාරක – ආචාර්ය පූජ්‍ය වස්කඩුවේ සිරි සරණ හිමි, ආචාර්ය සුමේධ වීරවර්ධන, සමිත් කල්හාර, මුදිත කරුණාමුණි, බිංදු ඌරුගොඩවත්ත

ශ්‍රී ලංකාවේ උතුරුකරයේ ඉතිහාසය සහ පුරාවිද්‍යාව කේන්ද්‍ර කර ගනිමින් සම්පාදනය කරන ලද පර්යේෂණ ලිපි 16ක් මෙම සංග්‍රහයේ අඩංගු වේ. මෙම ලිපි 16 මගින් යාපනය අර්ධද්වීපයේ ජනාවාසකරණයේ ඉතිහාසය, යාපනය, නාගදීපය, කන්දරෝඩය සහ ඩෙල්ෆ්ට්හි දෙමළ සහ සිංහල ජනාවාස පිළිබඳ ඉතිහාසය සාකච්ඡා කෙරේ.