An Anthology of Articles from the Journal of the Royal Asiatic Society of Sri Lanka: Volume 2

රු2,000.00

29 in stock

Compare
Category:

Description

An Anthology of Articles from the Journal of the Royal Asiatic Society of Sri Lanka – Volume II Northern Sri Lanka

 

Published – Bauddhaloka Foundation and Royal Asiatic Society of Sri Lanka, 2025

Complied – Ven. Dr. Waskaduwe Siri Sarana Thero, Dr. Sumedha Weerawardhana, Samith Kalhara, Muditha Karunamuni, Bindu Urugodawatta

This anthology contains 16 research articles focusing on the history and archaeology of the northern region of Sri Lanka. These 16 articles discuss the history and archaeology of Mahathiththa (Mannar), Vavuniya, the Wanni region, about Vanni people, the ancient name of Northern Sri Lanka and the Vijayanagar influence on Sri Lanka.

 

ශ්‍රී ලංකා රාජකීය ආසියාතික සංගමයේ සඟරාවේ ලිපි එකතුවක් – 11 වෙළුම ශ්‍රී ලංකාවේ උතුරුකරය

 

ප්‍රකාශනය – බෞද්ධාලෝක පදනම සහ ශ්‍රී ලංකා රාජකීය ආසියාතික සංගමය, 2025

සංස්කාරක – ආචාර්ය පූජ්‍ය වස්කඩුවේ සිරි සරණ හිමි, ආචාර්ය සුමේධ වීරවර්ධන, සමිත් කල්හාර, මුදිත කරුණාමුණි, බිංදු ඌරුගොඩවත්ත.

මෙම ග්‍රන්ථය තුළ ශ්‍රී ලංකාවේ උතුරුකරයේ ඉතිහාසය සහ පුරාවිද්‍යාව පිළිබඳව අවධානය යොමු කරන පර්යේෂණ ලිපි 16 ක් අඩංගු වේ. මෙම ලිපි 16 තුළ අන්තර්ගත වන්නේ මහාතිත්තය (මන්නාරම), වවුනියාව, වන්නි ප්‍රදේශයේ ඉතිහාසය සහ පුරාවිද්‍යාව, වන්නි ජනතාව, උතුරු ශ්‍රී ලංකාවේ පුරාණ නාමයන් සහ ශ්‍රී ලංකාවට එල්ල වුණු විජයනගර් බලපෑම පිළිබඳව ශාස්ත්‍රීය කරුණුය.