Description
Suvanna Sethu
Editors –
- Panini Wewala
- Samith Kalhara
- Ama H. Vanniarachchy
Published – Bauddhaloka Foundation, 2026
This is a collection of nine scholary articles nine prominent Sri Lankan scholars. The focus of this book is on the Ramanna Nikaya in Sri Lanka, and the ancient religious and cultural ties between ancient Sri Lanka and Ramanna Desa.
සුවණ්ණ සේතු
සංස්කාරක –
- පාණිනි වෑවල
- සමිත් කල්හාර
- අමා එච්. වන්නිආරච්චි
ප්‍රකාශනය – බෞද්ධාලෝක පදනම, 2026
මෙය ශ්‍රී ලාංකීය පර්යේෂකයින් නව දෙනෙකුගේ විද්වත් ලිපි නවයක එකතුවකි. මෙම ග්‍රන්ථයේ ප්‍රධාන අවධානය යොමු වන්නේ ශ්‍රී ලංකාවේ රාමඤ්ඤ නිකාය සහ පුරාණ ශ්‍රී ලංකාව සහ රාමඤ්ඤ දේශය අතර ඇති පුරාණ ආගමික හා සංස්කෘතික සබඳතා පිළිබඳවයි.




